Connect with us

2022

කංසා මම නීතිගත කරනවාමයි !! – කංසා වෙනුවෙන් ඩයනාගේ හඬ 12 | Diana&#39s Voice for Cannabis 12 📣

Published

on



▬ The Minister of State for Tourism Mrs. Diana Gamage suggests that she will fearlessly stand for the legalization of hemp cultivation as one particular of the steps to eradicate poverty in this nation no make any difference what the obstructions could be. She pointed out this when she joined the condition ceremony held on the event of Entire world Tourism Day ▬

🌐 One of the means to eradicate this poverty is to legalize Cannabis. This is a need to do. You can’t even envision how several goods can be designed with this. This is not a smoker going for walks down the avenue it can be Cannabis. We can offer more careers than we can consider via this market. This is an industry that delivers a ton of pounds to the place. I stood up for that then, I will stand up nowadays, and I will stand up tomorrow. No subject what any one states, I will acquire this for the state.

(This was broadcast on 27-09-2022 Derana Tv News 10.00 PM and ITN News 6.30 PM)

▬ කුමන බාධා පැමිණියද මෙරට දරිද්‍රතාවය තුරන්කිරීමේ එක් පියවරක් ලෙස කංසා වගාව නීතිගත කිරීම සඳහා තමා නොබියව පෙනී සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ලෝක සංචාරක දිනය නිමිත්තෙන් පැවැති රාජ්‍ය උත්සවයට එක්වූ අවස්ථාවේ ඇය මේ බව සඳහන් කළා ▬

🌐 මේ දරිද්‍රතාවය නැති කරන එකක් තමයි කංසා නීතිගත කිරීම. මේක අනිවාරයෙන්ම කළයුතු දෙයක්. මොනතරම් Products මේකෙන් හදන්න පුලුවන්ද කියන එක හිතා ගන්නවත් බෑ. මේක මේ දුම් බිබී පාරේ ඇවිදින එකක් නෙවෙයි කංසා කියන්නේ. රැකියාවල් අපිට හිතා ගන්න බැරි තරම් දෙන්න පුලුවන් මේ කර්මාන්තය තුළින්. රටට විශාල වශයෙන් ඩොලර් ගේන කර්මාන්තයක් මේක.  ඒ වෙනුවෙන් මම එදත් පෙනී සිටියා, අදත් පෙනී ඉන්නවා, හෙටත් පෙනී ඉන්නවා. කවුරු මොනවා කිව්වත් මේක මම ජය ගන්නවාම තමයි රට වෙනුවෙන්.

(මෙය 2022-09-27 Derana Television set News 10.00 PM සහ ITN News 6.30 PM ඔස්සේ විකාශනය වූවකි)

⛔ Subscribe NOW to Kansa Tv set Sri Lanka and click on the 🔔 icon for hottest films : https://www.youtube.com/channel/UCs9MoLVT2NmkBJaITDg7NsQ/highlighted

#KansaTvSrilanka
#CannabisCultivation
#DianaGamage
#CannabisLegalization
#KansaTv
#CannabisNews

resource

Advertisement

Community

Follow Us on Social.

Trending

Copyright ©2021 Hemp News Online
HempNews Online is a content aggregator website that collects different content including news articles, social media posts, images, and videos on particular related to hemp and cannabis from around the web and makes them accessible in one place. if you wish to remove content please email digital@hempnewsonline.com